ක්‍රියාකාරකම්
වාර්ෂික සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීම, වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සකස් කිරීම, ප්‍රගතිය සහ පරිණාමය සමාලෝචනය කිරීම තුළින් අපේක්ෂිත ඉලක්ක සංරක්ෂණය කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය සකස් කිරීම සිදු කෙරේ.
සංවර්ධන අරමුණු හඳුනා ගැනීම, උපාය මාර්ග, ක්‍රමවේදයන් සහ ප්‍රතිපත්ති නිර්දේශ සකස් කිරීම.
ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන සමඟ සම්බන්ධීකරණය හා තාක්ෂණික සහාය ලබා ගැනීම තුළින් මධ්‍ය කාලීන හා දිගු කාලීන පළාත් රාජ්‍ය ආයෝජන වැඩසටහන් සකස් කිරීම.
ආයෝජන සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීම සහ ආධාර දෙන ආයතන සඳහා ඉදිරිපත් කිරීමට ව්‍යාපෘති යෝජනා. සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයෙන් ලබාගත් සහයෝගිතාව (PPP)
පළාත් දත්ත බැංකුව කාර්යක්ෂමව හා පලදායී ලෙස පවත්වාගෙන යාම
කලාපීය සම්පත් අසමාන ලෙස බෙදා හැරීම අවම කිරීම
පළාත් සංවර්ධන සැලසුම් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල සැලසුම් ඒකක සඳහා සම්බන්ධීකරණය හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම.
තවත් කියවන්න..